use left or right arrow keys to navigate the tab,
Page First page Last page More pages Next page Previous page
Press Enter or Space to expand or collapse and use down arrow to navigate to the tab content
Click to read more about this recipe
Includes
Your webbrowser is outdated and no longer supported by Microsoft Windows. Please update to a newer browser by downloading one of these free alternatives.

ASTRA දැනුම මිනුම

තරගයට සහභාගී වී වටිනා තෑගි දිනාගන්න

ඇස්ට්‍රා වැනි ශාකමය මේද තැවරුම් ගැන ඔබේ දැනුම උරඟා බලන්නට හොඳම අවස්ථාව. ASTRA දැනුම මිනුම තරගයට ඔබත් සම්බන්ධ වන්න​. මෙහි ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී, ජයග්‍රාහකයෙකු වන්න, තෑගි දිනාගන්න.



Question out of

1. ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල යනු මොනවාද?

Answer : c

Explanation:

ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල යනු ශරීරය තුලදී නිපදවා ගත නොහැකි හෙයින් ආහාර මගින් ලබා ගත යුතු මේද අම්ලයි. මෙම මේද අම්ල බහු අසංතෘප්ත මේද අම්ල එසේත් නැතිනම් හොඳ මේදය ලෙස හැදින්වෙන අතර, මෙම මේද අම්ල වලට උදාහරණ ලෙස ඔමේගා 3 සහ 6 ගත හැක. සූර්යකාන්ත තෙල්, කැනෝලා තෙල් වැනි මෘදු තෙල් වල බහු අසංතෘප්ත මේද අම්ල වන ඔමේගා 3 සහ 6 අඩංගු වන අතර එම ශාක තෙල් අනුසාරයෙන් ඇස්ට්‍රා ඇක්ටි නිපදවා ඇත.

2. ඇස්ට්‍රා නිෂ්පාදනයට යොදාගන්නා මේද ප්‍රභවය කුමක් ද?

Answer: a

Explanation:

ඇස්ට්‍රා යනු ශාකමය තෙල් අනුසාරයෙන් නිපදවා ඇති මේද තැවරුමකි. ඇස්ට්‍රා ඇක්ටි වල ඇති සංතෘප්ත මේදය, සත්ත්ව තෙල් අනුසාරයෙන් නිපදවා ඇති බටර් වලට වඩා 60% කින් අඩු වේ. ​

3. Astra Acti✓ වල අඩංගු, ප්‍රතිශක්තියට උදව් වෙන විටමින් වර්ග මොනවාද?​

Answer: c

Explanation:

ඇස්ට්‍රා ඇක්ටි යනු විටමින් 5ක් අන්තර්ගත මේද තැවරුමක් වේ. ඒ දරුවන්ගේ සාමාන්‍ය ඇස් පෙනීමට, සමේ සාමාන්‍ය පැවැත්මට, සහ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා උපකාරී වන විටමින් A, සාමාන්‍ය අස්ථි වර්ධනයට සහ දත් වල සාමාන්‍ය වර්ධනයට උපකාරී වන විටමින් D සහ ප්‍රතිශතීකරණ පද්ධතියේ සෛල වල සාමාන්‍ය බෙදීමට, වර්ධනයට සහ පරිණත භාවයට අවශ්‍ය විටමින් B6, B9 සහ B12 වල සුසන්යෝගයයි.

4. ඇස්ට්‍රා නිෂ්පාදනය කරන්නේ පහත ආකාර අතුරින් කුමන ක්‍රමය උපයෝගී කරගෙනද?

Answer: c

Explanation:

ඇස්ට්‍රා නිපදවා ඇත්තේ ඉන්ටරෙස්ටිෆිකේෂන් යන නිෂ්පාදන ක්‍රියාවලිය මගින් වන අතර මෙහිදි ශරීරයට අහිතකර මේද අම්ල වන ට්‍රාන්ස් මේදය නිපදවෙන්නේ නැත.

5. දරුවාගේ සාමාන්‍ය වර්ධනයට ඉවහල් වන, Astra Acti✓ වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මොනවා ද?

Answer: c

Explanation:

ඇස්ට්‍රා ඇක්ටි වල අන්තර්ගත බහු අසංතෘප්ත මේද අම්ල/ හොඳ මේදය වන ඔමේගා 3 සහ 6 යන දෙකම දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වේ.

6. මේ අතුරින් ඇස්ට්‍රා වල අඩංගු Vitamin D මගින් ලැබෙන ප්‍රතිලාභයක්/ප්‍රතිලාභ වන්නේ කුමක් ද/මොනවා ද?

Answer: d

Explanation:

මේද ද්‍රාව්ය විටමින් වර්ගයක් වන විටමින් D දරුවන්ගේ අස්ථි සහ දත් වල සාමාන්‍ය වර්ධනයට උපකාරී වේ.

7. මේ අතුරින් ඇස්ට්‍රා වල අඩංගු Vitamin A මගින්  ලැබෙන ප්‍රතිලාභයක්/ප්‍රතිලාභ වන්නේ කුමක් ද/මොනවා ද?

Answer: c

Explanation:

මේද ද්‍රාව්ය විටමින් වර්ගයක් වන විටමින් A සමේ සාමාන්‍ය පැවැත්ම,  සාමාන්‍ය ඇස් පෙනීමට සහ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා උපකාරී වේ.

"You have exceeded the time limit"
Please enter the requested format (+symbol with digits) like +XX XXXXX XXXX

*